ඒ අනුව අද පස්වරුවේ රැස් වීමට නියමිත කෝප් සභාවාරයද අවලංගු බව හෙතෙම සඳහන් කළේය.
පවතින අවුල් සහගත බව විසඳා අනතුරුව නැවත රැස් වන දිනය දැනුම් දෙන බව කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. කමිටු සාමාජිකයින් රැස් වී මේ සම්බන්ධයෙන් අවසාන් තීරණය ගනු ඇතැයිද හෙතෙම පැවසීය.