මෙවර ජාත්‍යන්තර ධීවර දින තේමාව වන්නේ සෞඛ්‍ය සම්පන්න සාගර පරිසර පද්ධති වල තීරණාත්මක වැදගත්කම ඉස්මතු කිරීම සහ ලෝකයේ තිරසාර ධීවර තොගයක් සහතික කිරීමයි. මේ සඳහා රටක පොදු මහජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම මෙන්ම රටක දරු පරපුර මේ පිළිබඳව දැනුවත් වීමේ වැදගත්කම අලලා මෙම චිත්‍ර තරඟය සංවිධානය කර ඇත.