සති දෙකක අත්හදා බැලීමේ කාලයක් සඳහා කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් කාල සටහන සංශෝධනය කර ඇති බව දුමිය දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමේ දී ඒ බව සඳහන් විය.
එම නිවේදනය මෙසේය;
සති දෙකක අත්හදා බැලීමේ කාලයක් සඳහා කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් කාල සටහන සංශෝධනය කෙරේ