අභාවප්‍රාප්ත පූජ්‍ය උඩවත්තේ නන්ද හිමි, අභාවප්‍රාප්ත බී.සිරිසේන කුරේ මහතා සහ අභාප්‍රාප්ත එස්.ඒ.ආර්. මද්දුමබණ්ඩාර මහතා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා මෙසේ විවාදයට ගත්තේ ය.
සභානායක,අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් ශෝකය ප්‍රකාශ කිරීමේ යෝජනා විවාදය සඳහා සභාවට ඉදිරිපත් කළේ ය.