මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු ( සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට

    අගෝස්තු 09, 2023

    ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු ( සංශෝධන ) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (09) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    පනත් කෙටුම්පත විවාදය සඳහා සභානායක,අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර,මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.

    මිට අමතරව, විසර්ජන ( සංශෝධන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සහ ධීවර සහ ජනල සම්පත් පනත යටතේ නියෝග පහක් විවාදයට ගැනීමට ද නියමිතය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya