ශ්‍රී ලංකා දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.