වැලිකන්ද සහ පූනානි අතර නාමල්ගම මාර්ගයේ දුම්රිය හරස් මාර්ග අලුත් වැඩියාවක් සිදු කරන බව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.