මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමු පළාතේ ඉදිරි මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡාවක්

    ජූලි 19, 2023

    අභිනව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර විශේෂ හමුවක් අමාත්‍යංශ කාර්යාලයේ දී සිදුවිය.

    සබරගමු පළාතේ මහාමාර්ග සංවර්ධන කටයුතු, පළාතේ පාලම් නවීකරණය කිරීම වෙනුවෙන් සිදුකළ හැකි කාලීන වැඩසටනක අවශ්‍යතාවය සහ රුවන්පුර අධිවේගී මාර්ගයේ කටයුතු යළි ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya