මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2023 උසස්පෙළ විභාගයේ අයදුම්පත්‍ර කැඳවීම ඇරඹේ

    ජූලි 08, 2023

    2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ අයදුම්පත්‍ර කැඳවීම 2023.07.07 සිට මාර්ගගතව සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව සියලුම් අයදුම්කරුවන් , මාර්ගගතව පමණක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට හෝ දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වෙත පිවිස අයදුම්පත යොමු කළ යුතු වේ. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ අයදුම්පත් යොමු කිරීම එළඹෙන 28 වනදා දක්වා ක්‍රියාත්මක බවය.


    විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත දැක් වේ

    204

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya