මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණිය හැක්කේ දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් අනතුරුවයි - මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    ජූලි 07, 2023

    ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට නම් ශ්‍රී ලංකාව දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ නිල එකඟතාවන්ට පැමිණිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනවල පිළිගත් ක්‍රමවේදය බවයි. එම එකතාවන්ට පැමිණීමෙන් පසු අදාළ ආයතන ශ්‍රී ලංකාව පිළිබඳ ඔවුන්ගේ නිල ස්ථාවරය හෙළි කරනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya