මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දූෂණ විරෝධී පනත් කෙටුම්පත අදත් විවාදයට

    ජූලි 06, 2023

    දූෂණ විරෝධී පනත් කෙටුම්පත ( විවාදය කල් තබනු ලැබූ ප්‍රශ්නය -ජූනි 21) අද (06) ( දෙවැනි වර කියවීමේ )  පාර්ලිමේන්තුවේ දී විවාදයට ගනු ලැබීය.

    එමෙන් ම අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ද විවාදයට ගැනේ.

    සභානායක,අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් විවාදය පිළිබඳව සභාව දැනුවත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya