මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

     වැව් පහක් ගොවිජන සංවිධාන වෙත භාරදෙයි

    මැයි 20, 2023

    දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ ඉදිකළ වැව් පහක් (05 ) ගොවි සංවිධාන වෙත භාරදීම, කෘෂිකර්ම රාජ්‍ය (පශු සම්පත් සංවර්ධන) අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (16) සිදුකෙරිණ.

     

    ඒ අනුව වදුරැස්ස ගමේ වැව, කරුවලගස්වැව, පහළ කුඩා වත්ත වැව, බෙරූ වැව , කුඹුක්ගැටේ මැදවැව , අදාල ගොවිසංවිධාන වෙත භාරදීම සිදුවිණි.

     

    පිල්ල මහ වැව අසල පැවැති ගොවි හමුවේදි ගොවි ජනතාවගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කෙරුණ අතර ප්‍රදේශයේ කෘෂි දියුණුව උදෙසා බොහෝ කටයුතු එහිදී සාකච්ඡා කළ හැකිවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අප හිතවත් මංජුලා දිසානායක මහත්මිය ඇතුළුව නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ..

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya