මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වේ

    මැයි 19, 2023

     ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් , බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී අද පස්වරු 04.00 ට පැවැත්වේ.මේ ජාතික රණවිරු සැමරුම් උත්සවය

    සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ .ශ්‍රී ලංකාව යුද්ධයෙන් තොර රටක් බවට පත් කළ ජාතික මෙහෙවර සිහිපත් කිරිම සියලු ජනවර්ගවල වගකීමක් හා යුතුකමක් බවයි.එම වගකීම සෑම වසරකම රජය විසින් ඉටු කර ඇති බව බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya