මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    මැයි 19, 2023

     

    බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ නැගෙනහිර පළාත්වලත් සහ ගාල්ල, මාතර, කුරුණෑගල, පොලොන්නරුව සහමුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    නිවේදනය කරයි.

    බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් දකුණු පළාතේත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya