මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිධූරය හෝ අගමැතිධූරය කිසි ලෙසකින් වෙනස් වෙන්නේ නැහැ - කැබිනට් ප්‍රකාශක

    පෙබරවාරි 28, 2023

    කුමන ආකාරයකින් හෝ මැතිවරණය පවත්වා අවසන් වන තෙක් ජනාධිපතිධූරය හෝ අගමැතිධූරය කිසිදු ආකාරයේ වෙනසකට භාජනය නොවන බව තමා වගකීමෙන් පවසන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

    රටේ මෙතරම් දැවෙන ප්‍රශ්න ඇති අවස්ථාවක ඒවා වෙනතකට ගෙනයාම සඳහා මෙවැනි දේ යොදාගැනීම සාධාරණ නොමැති බවද අමාත්‍යවරයා පැවසුවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya