මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්‍රෙය් විදේශ රැකියා අවස්ථා කෙරෙහි අවධානය යොමුවේ

    පෙබරවාරි 28, 2023

    බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්‍රෙය් විදේශ රැකියා අවස්ථා ඉලක්ක කරමින් පුහුණු ආයතනයක් ආරම්භ කිරීමට විදේශ රැකියා අමාත්‍යවරයාගේ අවධානය යොමුවේ.

    බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්‍රෙය් විදේශ රැකියා අවස්ථා ඉලක්ක කරගෙන පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම සදහා වන පුහුණු ආයතනයක් සහ, පුහුණු පාඨමාලා ආරම්භ කිරීම පිළිබඳව විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ අවධානය යොමුව තිබේ.

    මේ සම්බන්ධයෙන් වන යෝජනාවලියක් සීමාසහිත සී නෝර් පදනමේ සභාපති දුලාන් හෙට්ටිආරච්චි මහතා විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

    රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම පුහුුණු ආයතනය ආරම්භ කිරීමට කටයුතු කිරීමට අපේක්ෂා කෙරෙන අතර එමගින් විදේශ රැකියා ඉලක්ක කරගත් පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීමේ අවස්ථාව වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya