මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපොස සාමාන්‍ය පෙළ විභාගය සදහා අයදුම්පත් භාරගැනේ

    පෙබරවාරි 18, 2023

    මෙවර 2022(2023) අපොස සාමාන්‍ය පෙළ විභාගය සදහා අයදුම්පත් භාරගැනීම දැන් සිදුකෙරේ.

    පෙබරවාරි 28 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් යොමු කළයුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙයි. පාසල් අයදුම්කරුවන් තමා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා මගින්ද පෞද්ගලික අයදුම්කරුවන් අදාළ උපදෙස් අනුව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

    පෙබරවාරි 28 මධ්‍යම රාත්‍රි 12.00න් පසු මාර්ග ගත ප්‍රවේශය වසා තබන බවත් කිසිදු හොතුවක් මත අයදුම්පත් භාරගන්නා අවසන් දියන දීර්ඝ කිරීමක් සිදු නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
    එබැවින් අවසන් දිනට ප්‍රථම අයදුම් පත් යොමු කිරීම අනිවාර්යය වේ.
    මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇතොත් පහත දුරකථන අංක හෝ විද්‍යුත් තැපෑල මගින් විමසීම් කළ හැකිය
    දුරකථන අංක 011 2785922/0112784208/0112784537
    ෆැක්ස් අංකක 011 2784422
    විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya