මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුළු භූ කම්පන තත්ත්වයක්- කිසිදු හානියක් නෑ

    පෙබරවාරි 10, 2023

    බුත්තල පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය දැනුම් දෙයි.

    එය රික්ටර් මාපකයේ 3.0ක අගයක් බවද වාර්තා වී ඇති බව එම නිවේදනයේ සදහන් වේ. මෙම භූ කම්පනය නිසා කිසිදු හානියක් වාර්තා වී නොමැති අතර මේ සම්බන්ධයෙන් කලබල නොවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya