මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගැටළු පිළිබඳ සාකච්ඡාවක්

    දෙසැම්බර් 24, 2022

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සහ වනජීවී, වන සම්පත් සංරක්ෂණ ක්ෂේත්‍රයන්හී ගැටළු පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මූලිකත්වයෙන් (22) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී පැවැත්විය.

    එහිදී කදුකර කොටියන්ගේ වටිනාකම පිළිබඳවත් ඔවුන්ගෙන් මිනිස්සුන්ට වන හානිය අවමකර ගැනීම සම්බන්දව සහ කදුකර කොටියන් ආරක්ෂාකර ගැනීම සම්බන්ධයෙන් නිළධාරීන්ගේ අදහස් සහ යෝජනා සාකච්ඡා විය.


    මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ කෘෂිකර්ම, වනජීවී, වන සම්පතත් සංරක්ෂණ විෂයන් වලට අදාළ නිලධාරීන් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya