මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෙස් බද්ධ පනවා ඇත්තේ දේශීය නිෂ්පාදන කර්මාන්ත ආරක්ෂා කිරීමටයි - කැබිනට් ප්‍රකාශක

    නොවැම්බර් 29, 2022

    සෙස් බද්ධ පනවා ඇත්තේ ආනයනය කරන පාසල් උපකරණ සදහා පමණක් බවද, එම බද්ධ පැනවූයේ දේශීය නිෂ්පාදන කර්මාන්ත ආරක්ෂා කිරීමට බවද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    සෙස් බද්ධ ඉවත් කිරීම සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවුණ බවද, ඒ පිළිබදව අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අධ්‍යාපන අමාත්‍යතුමා ඒ පිළිබදව කැබිනට් මණ්ඩලයට සහනදායී විසදුමක් ලබාදීමට යෝජනා කළහොත් ඒ පිළිබදව සළකා බැලීමට හැකි බවද අමාත්‍යවරයා කීවේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya