මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය - අද සයවැනි දිනය - සෞඛ්‍ය හා බුද්ධ ශාසන විවාදයට

    නොවැම්බර් 29, 2022

    විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ සයවැනි වෙන් කළ දිනය අදයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශය, බුද්ධ ශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (29) විවාදයට ගැනේ.

    අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 දින ඇරඹි අතර විවාදය සඳහා දින 13ක් වෙන් කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya