මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට- ආර්ථිකය පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගීම රජයේ ප්‍රධාන වගකීමක්

    නොවැම්බර් 22, 2022

    ආර්ථිකය පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගීම රජයේ ප්‍රධාන වගකීමක් බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

    අද (22) මුදල් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරමින් සභාපතිවරයා මේ බව පැවසීය.

    ප්‍රථම වතාවට මුදල් කාරක සභාවට තාක්ෂණික කාර්ය මණ්ඩලයක් පත් කර ඇති බවත්, ප්‍රථම වතාවට මුදල් කාර්ක සභා වාර්තාව, භාහිර පාර්ශවයකට නොදි එම කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරන බවද කීය. ඉදිරියේදී අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද හර්ෂද සිල්වා මහතා කීය.

    ''ජූනි මසයේ 31 වෙනිදා වෙනකල් විදේශ ණය ගෙවීම නවත්වලා තිබෙනවා. ජූලි මාසයේ ඉඳන් දෙසැම්බර් වෙනකල් එම ණය වලින් 50%ක් ගෙවනවා. අපිට තිබෙන ලොකුම වියදම තමා පොළිය, දේශීය පොළිය''යැයි ද මන්ත්‍රීවරයා පැවසීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya