මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැනට තිබෙන විද්‍යාපීඨ 19 එක් විශ්වවිද්‍යාලයයක් බවට පත්කිරීමට සැලසුම්

    නොවැම්බර් 21, 2022

    එලැඹෙන 2024න් පසුව දැනට තිබෙන විද්‍යාපීඨ 19 එක් විශ්වවිද්‍යාලයයක් බවට පත් කර එහි පීඨ සකස් කිරීමට කටයුතු කරන බවත්,ඒ අනුව අධ්‍යාපනයටම යොමුවන උපාධිධාරීන් මෙම විශ්වවිද්‍යාලයය මගින් බිහි කිරීමට බලාපොරොත්තු වන බවත්, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (20) පැවති අයවැය සම්බන්ධ දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    එපමණක් නොව ගුරු වෘත්තිය සම්බන්ධයෙන් පුහුණුව ලබාදී එමගින් පුහුණු උපාධිධාරී ගුරුවරයෙක් පන්ති කාමරයට ලබාදීම අපේක්ෂා කරන බවත්, ඒ අනුව අධාපනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයයක් තුළ පුහුණුව ලැබූ ගුරුවරයකු සිසුන් වෙත ලැබෙනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya