මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ පස්වැනි දිනය අද

    නොවැම්බර් 19, 2022

    විසර්ජන පනත් කෙටුම්පත 2023 දෙවැනිවර කියවීමේ විවාදයේ පස්වැනි දිනට (19) යෙදෙන විවාදය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

    විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා විසින් විවාදය ආරම්භ කළේ ය

    2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කථාව (අයවැය කථාව) ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya