මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකාණු මහ කොමසාරිස්වරයා කථානායක හමුවෙයි  

    නොවැම්බර් 03, 2022

    ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් එඩ්වින් ෂාක් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගියදා පාර්ලිමේන්තුවේ දී හමුවිය.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ද එක්ව සිටියේය.

    දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් හරහා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. දකුණු අප්‍රිකාණු රජය අභියෝගාත්මක අවස්ථා ජයගත් අයුරු මෙන්ම දකුණු අප්‍රිකාණු රජය සත්‍ය සහ ප්‍රතිසංධාන කොමිසම පිහිටුවා ගැටලුවලට විසදුම් ලබා දුන් ආකාරය පිළිබදවද මෙහිදී මහකොමසාරිස්වරයාකරුණු පැහැදිළි කළේය.

    සියලු ජාතින් සහ පාර්ශවයන් සාකච්ඡා කොට මූලික එකගතාවකට පැමිණීමෙන් පසු මෙම කොමිසම පිහිටුවා ඒ අනුව තීරණ ගත් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya