අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරු අයවැය ඡන්ද විමසීම අද

    සැප්තැම්බර් 02, 2022

    විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත තෙවෙනි වර කියවීම අද සිදුවන අතර සවස ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

    ඒ අනුව අද (02) පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම විවාදය පැවැත්වෙන අතර ඉන් අනතුරුව කාරක සභා අවස්ථාව සහ තෙවනවර කියැවීමෙන් පසු පනත් කෙටුම්පත සම්මත කෙරේ.

     ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන
    (සංශෝධන) පනත් කෙටුම්පත ( අතුරු අයවැය ) පසුගිය (30)දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ඉන් පසුව විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්විණ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya