මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ

    මැයි 24, 2022

    2021- (5 ) ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022- 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු නිකුත් කර ඇත.

    ඒ අනුව සිසුන්ට ලැබී ඇති පාසල් අන්තර් ජාලයේ https://g6application.moe.gov.lk/#/ සබැඳියට පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකි ය.

    මෙම කඩඉම් ලකුණු අනුව 2021 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, පාසලක් ලැබී නොමැති හෝ වෙනත් සාධාරණ හේතූන් මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්හට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත (Online) ක්‍රමයට පහසුකම් ඉදිරියේ දී සලසා දෙනු ලබන අතර අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.


    සියලු අභියාචනා එම මාර්ගගත වැඩසටහන හරහා පමණක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු අතර පැමිණ භාර දෙනු ලබන හෝ වෙනත් අයුරකින් යොමු කෙරෙන අභියාචනා අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya