අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති සහ මාලදිවයින හිටපු ජනාධිපති අතර සාකච්ඡාවක්

    මැයි 19, 2022

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයින හිටපු ජනාධිපති හා වත්මන් කථානායක මොහොමඩ් නෂීඩ් මහතා සමඟ අද(19) සාකච්ඡාවක් පැවත්වුණි. .

    මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා විදේශ රටවලින් ශ්‍රී ලංකාවට සහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට නොමසුරුව ඉදිරිපත් විය. හිටපු ජනාධිපතිවරයාගේ යෝජනාව පිළිගත් අගමැතිවරයා සහන කටයුතු සම්බන්ධීකරණය කිරීමට ඔහුව පත් කළේය.

    ආර්ථික අර්බුදයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදුන් සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා හිටපු ජනාධිපති නෂීඩ් මහතාට ස්තුතිය පුද කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya