මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ශ්‍රමිකයින්ට මෙරටින් වාසි රැසක් - රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක

    අප්‍රේල් 30, 2022

    මෙරට නව ව්‍යාපෘති,කර්මාන්ත ශාලා,ව්‍යාපාර හා නිෂ්පාදන ආයතන අලුතින් ආරම්භ කරන විදේශිය ශ්‍රමිකයින්ට පුර්ණ සහයෝගය ලබ දෙමින් දිරි ගැන්වීම් කළ හැකි බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ප්‍රකාශ කරයි.

    මාතලේ දී ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.

     මෙම අවස්ථාවේ දී රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් වශයෙන් විදේශගත ශ්‍රමිකයිගෙන් ඩොලර් මෙරටට ගෙන්වා ගැනීම සඳහා උනන්දු කිරිමත්,අවශ්‍ය කටයුතු කිරිමටත් රාජ්‍ය නිලධාරින් වගලීමක් තිබෙන බවද මෙරටට ඩොලර් එවීමට උනන්දු කරවීම අපගේ වගකීමයි අමාත්‍ය රෝහන දිසානායක මහතා පැවසීය.

    විදේශිය ශ්‍රමිකයින් කෘෂි කර්මාන්තයේ යෙදීමට අවශ්‍ය නම් නව දැනුම ලබා දීමටත් ප්‍රාදේශීය සභා විසින් අවශ්‍ය පහසුකම් සළසා දීමටත් හැකියාව තිබෙන බව අමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya