මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව සහ බස්නාහිර පළාත්වල නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මි.මී. 100ට වැඩි තද වැසි

    පෙබරවාරි 13, 2022

    උතුරුමැද ,නැගෙනහිර පළාත්වල, මාතලේ දිස්ත්‍රික්කයේ සහ ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුළින් බරව පවතී.

    උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව අද (13) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya