මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔක්තෝබර් 01 දින රට විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා- සෞඛ්‍ය අමාත්‍ය

    සැප්තැම්බර් 25, 2021

    නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කරමින් ඔක්තෝබර් 01 දින රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    එහෙත් යම් යම් සීමා කිරීම්වලට යටත්ව මෙම විවෘත කිරීම සිදු වන බව කී අමාත්‍යවරයා,මේ වන විට ආසාදිතයින්ගේ අඩුවීමක් දකින්නට ලැබෙන බව කීය.

    රට විවෘත කිරීමෙන් අනතුරුව, අත්‍යාවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ පිළිගෙන කටයුතු කිරීමෙන් මෙම කොවිඩ් අව්හියෝගය ජයගත හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

    නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණයකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya