මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඛනිජතෙල් හිඟයක් නෑ- අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල

    අගෝස්තු 20, 2021

    ඛනිජතෙල් හිඟයක් නොමැති බව බලශක්ති කැබිනට් අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා සිය ට්විටර් අඩවියේ සටහනක් තබමින් කියා සිටී.

    විශ්‍රාමික කම්කරුවෙකුගේ බොරුවලට පිළිතුරු දීමට සිදුවීම කණගාටුවක් බව ද අමාත්‍යවරයා සිය සටහනින් දක්වා තිබේ.

    udaya2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya