මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුණු ආවරණ තොගයක් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයට

    අගෝස්තු 03, 2021

    කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීමට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දක්වමින් Metallurgical Corporation of China Limited (MCC) හි ශ්‍රී ලංකා ශාඛාව, මුහුණු ආවරණ තොගයක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා වෙත පසුගියදා භාර දුන්නේය.

    මෙම වටිනා පරිත්‍යාගය MCC හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ ලියු සු මහතා විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී භාර දෙන ලදි.

    රට තුළ වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා MCC නියෝජිතයින් ලබා දුන් දායකත්වය පිළිබඳව ජෙනරාල් කමල් ගුණරත්න සිය කෘතඥතාව පළ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya