මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල සම්පත් මණ්ඩලයේ ඉදිරි කටයුතු කාර්යක්ෂම කිරීමට අමාත්‍යවරයාගේ විශේෂ අවධානය

    ජූලි 31, 2021

    ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ පවතින ජල සම්පත් මණ්ඩලයේ ඉදිරි කටයුතු ජල පාරිබෝගික ජනතාවගේ සුරක්ෂිතතාවය වඩාත් තහවුරු කරමින් කාර්යක්ෂමව සිදුකිරීමේ ඉදිරි සැලැස්ම සම්බන්ධයෙන් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි එතුමාගේ මාධ්‍ය ලේකම් සංජීව ධම්මික මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ජල සම්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේදී 29 දින පැවතිණ.

     

    මෙම අවස්ථාවට ජල සම්පාදන අමාත්‍යවරයාගේගේ පරීක්ෂණ නිලධාරී නීතීඤ දිශාන් ධර්මසේන මහතා, ජල සම්පත් මණ්ඩලයේ සභාපති ජේ.ඩී සමරසිංහ මහතා, සාමාන්‍යාධිකාරී ඉංජි.තිලකරත්න මහතා, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (මානව සම්පත් හා මූල්‍ය) එම්.ඒ.පුෂ්පකුමාර මහතා, සහකාර සමාන්‍යාධිකාරී ආර්.එම්.එස්.රත්නායක් මහතා, සහකාර සමාන්‍යාධිකාරී (මූල්‍ය) ඒ.බී.එම්.චන්ද්‍රසිරි මහතා, කළමණාකරු ප්‍රසම්පාදන කේ.කේ.එස්. කාරියවසම් මහත්මිය, ජේෂ්ඨ ජල විද්‍යාඥ ඒ.එස්.එම්.එන්.බී.සමරකෝන් මහතා ඇතුලු ජල සම්පත් මණ්ඩලයේ නිලධාරී පිරිසක් සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya