මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ සියලුම පාසල් ලබන 30 වනදා තෙක් වසා තැබීමට තීරණය කරයි

    අප්‍රේල් 27, 2021

    පවතින කොවිඩ් අවදානම් තත්වය හමුවේ දිවයිනේ සියලුම පාසල් ලබන 30 වනදා තෙක් වසා තැබීමට රජය තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (27) සඳහන් කළේය.

    සති අන්තයේ සෞඛ්‍ය බලධාරින් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු සහ විදුහල්පතිවරු සමග සාකච්ඡා කර මැයි 03 වන දා සිට ඇරඹෙන ඉදිරි සතිය සම්බනධයෙන් අදාළ තීරණ ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය. පාසල් තුළ සෞඛ්‍ය නිර්දේශ දැඩිව අනුගමනය කිරීම ඉතා වැදගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya