මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්තලේ, මහඔය සහ අම්පාර අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් වැසේ

    අප්‍රේල් 27, 2021

     කොරෝනා රෝගය පාලනය කිරීමේ අරමුණෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල්,අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය සහ අම්පාර කලාපයට අයත් සියලු පාසල් ලබන සිකුරාදා (30) දක්වා වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මීට ස්වල්ප මොහොතකට පෙර අදාළ බලධාරීන්ට නියෝග කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය පවසයි.

     

    මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්රික්කයේ ත්‍රිකුණාමලය කලාපයට අයත් සියලු පාසැල් ද මේ වන විටත් වසා දමා තිබේ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya