මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර ඇතුළු පළාත් කීපයකට වැසි

    සැප්තැම්බර් 30, 2020

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිවේදනය කරයි.

    වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

    දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයසහ හම්බන්තොටදිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී (40-50) පමණ තද සුළං ඇතිවිය හැකි බව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya