මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුපක්ෂයේ ප්‍රථම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද

    අගෝස්තු 19, 2020

    නව රජයේ ආණ්ඩුපක්ෂයේ ප්‍රථම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද(19) පස්වරු 4.00ට රැස්වීමට නියමිතය.

    ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට මේ බව සඳහන් කළේ ය.

    මේ අතර රජයේ නව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) සවස පැවැත්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya