මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් 19 ආසාදිතයින් 2514ක් සම්පූර්ණ සුවය ලබයි

    අගෝස්තු 03, 2020

    කොවිඩ් 19 ආසාදනයට ලක්වූ රෝගීන් 2514ක් ප්‍රතිකාර ලැබීමෙන් පසු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.


    ඊයේ (2) සවස වන විට කොවිඩ් ආසාදිතයින් 2817ක් වාර්තා වී තිබේ. මේ වනවිට රෝගීන් 292ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya