ඊයේ (25) රාත්‍රිය වනවිට වාර්තා වූ කොවිඩ් ආසදිතයින් ගණන 2770කි.
ඊයේ (24) දිනය තුළදී ඵ්Cර් පරික්‍ෂණ 1240 ක් සිදුකර ඇති අතර, මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඵ්Cර් පරික්‍ෂණ 147,385 ප්‍රමාණයක් සිදුකර තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.