මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් ආසාදිතයින් 2745ක් - සුවය ලැබූ පිරිස ඉහළට

    ජූලි 22, 2020

    කොවිඩ් 19 ආසාදනයට ලක්ව මේ වනවිට සම්පූර්ණ සුවය ලැබූ පිරිස ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන බවක් පෙනෙන්නට තිබේ.

    වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරන ආකාරයට අද (22) රාත්‍රී 10-15 වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 2745කි. ප්‍රතිකාර ලබා මේ වනවිට සුවය ලබා සිටින ගණන 2064කි. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 670කි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya