මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජාංගනයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙක්- සවුදි අරාබියෙන් පැමිණි තුනකට කොවිඩ්

    ජූලි 20, 2020

     

    රාජාංගනය ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයෙක් හමු වී තිබේ.

    මෙම කොවිඩ් ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ ආසාදිතයකුගේ සමීපතම ආශ්‍රිතයෙකු බව වාර්තා වෙයි.

    මේ අතර සවුදි අරාබියේ සිට මෙරටට පැමිණි තිදෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya