මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමලයේ ඉන්ධන තෙල් ටැංකි සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක්

    ජූනි 02, 2020

    ත්‍රිකුණාමලයේ ඉන්ධන තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියන් මහ කොමසාරිස්වරයා සමඟ පැවැති සාකච්ඡාවේ දි ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණු බව විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

     

    ඊයේ (01) පස්වරුවේ දි විදුලි බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවිර මහතා හා ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා අතර පැවැති සාකච්ඡාවේ දී ය.

    එසේම විදුලි බල සංවර්ධයේ මිළඟ පියවර ලෙස LNG විදුලි බලාගාර පිහිටු විමට ඉන්දියාවේ සමයෝගය ලබා දිමට ද කැමැත්ත පළ කර තිබේ.වුවනියාවේ සිට යාපනය දක්වා ඉදි කරන ලද දුම්රිය මාර්ගය සඳහා ඉන්දිය රජය දැක් වු සහයෝගය ද ඇමති මහින්ද අමරවිර මහතා අගය කර තිබේ.

    visi

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya