මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා රෝගය පලනය කර ගැනීමට ජනතාවගෙන් ලැබුණු ආකාරයේ ම සහයෝගයක් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ දී ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා

    මැයි 10, 2020

    කොරෝනා රෝගය පලනය කර ගැනීමට ජනතාවගෙන් සෞඛ්‍ය  අංශවලට හා ත්‍රිවිධ හමුදාවටත්,පොලීසියටත් ලැබුණු ආකාරයේ ම සහයෝගයක් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියටත් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

     pm1

     

     

    pm2

     

    pm3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya