මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංගම සේවකයින්ගේ වේතන හා අනිකුත් වියදම් සදහා මුල්‍ය පහසුකම් සැපයිමට අනුමැතිය

    අප්‍රේල් 30, 2020

    ලංගම සේවකයින්ගේ වේතන හා අනිකුත් වියදම් සදහා මුල්‍ය පහසුකම් සැපයිම සදහා ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

     

    ටඅද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සදහන් කළේය.

    ප්‍රවාහන ක්ෂේත්‍රය පසුගිය මාසය තුළ විශාල මුල්‍ය අර්බුදයකට ලක් ව ඇති බවත්,මෙයට හේතුවක් ලෙස කොයිඩ්-19 වසංගතය පැතිරයාම හේතුවෙන් බස්රථ ධාවනය නොවිම බලපා තිබේ.

    කෙසේ වුවද අත්‍යාවශ්‍ය සේවාවන සඳහා ⁣බස් රථ ධාවනය වුවද ඉන් ලාභයක් උපයා ගැනීමක් සිදු නොවුණි.මෙය සැළකිල්ලට ගෙන ලංගම සේවක වේතන සඳහා මෙම කැබිනට් පත්‍රිකාව යොමු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya