අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු ආසාදිතයෙකු ප.ව 4.30 තෙක් වාර්තා වී නෑ- සෞඛ්‍ය අමාත්‍ය

    අප්‍රේල් 15, 2020

     

    කොවිඩ් 19 ආසාදනය වූ කිසිදු අයෙකු අද (15) සවස 4.30 වන විට වාර්තා වී නැතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරිය මේ බව අනාවරණය කළේ ය.

    එමෙන් ම මේ සඳහා කැපවෙන සෞඛ්‍ය අංශ වෙත හා රාජ්‍ය අංශය වෙත අමාත්‍යවරිය සිය ප්‍රසාදය පළ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya