අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බේරුවල චීන කොරටුව සහ පන්විල යන ගම්මාන හුදකලා ගම්මාන වෙයි

    අප්‍රේල් 14, 2020

    කොරෝනා වෛරසය ආසදනය වූ හත් දෙනෙකු ඊයේ හමුවීමත් සමඟ බේරුවල චීන කොරටුව සහ පන්විල යන ගම්මාන හුදකලා ගම්මාන ලෙස පත් කර ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඊයේ (13) රෝගීන් හමුවීම මෙම පියවර ගැනීමට හේතු වී තිබේ. එමෙන් ම මෙයින් ජනතාවට ඇති විය හැකි තර්ජනය අවම කර ගැනීමට මෙම පියවර ගත් බවද හමුදාපතිවරයා මාධ්‍යයට සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya