මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලාංකිකයන් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමේ දී කිසිදු මුදලක් අය කරන්නේ නෑ- යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක

    මාර්තු 10, 2020

    කොවිඩ් -19’ කොරෝනා වෛරසයට මුහුණ දී ඇති විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමේ දී කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.

     

    මේ පිළිබඳ රජයේ නිළ පුවත් වෙබ් අඩවිය කළ විමසීමක දී යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නිරෝධායන මධ්‍යස්ථානවල දී ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya