මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ රාජකාරී සඳහා නිළධාරීන් ලක්ෂ 02 ක්

    මාර්තු 05, 2020

    අප්‍රේල් මස 25 වැනි දා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ රාජකාරි සඳහා නිළධාරීන් ඇතුළු ලක්ෂ දෙකක පමණ කාර්යය මණ්ඩලයක් යොදවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම දිස්ත්‍රික් ලේකම්වරුන් හා මැතිවරණ නිළධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යයාලයේ දී අද (05) පැවැත්විණි.

     

    මැතිවරණයේ ආරක්‍ෂක කටයුතු, නාමයෝජනා භාර ගැනීම, මැතිවරණ පැමිණිළි හා ඇප මුදල් භාර ගැනීම පිළිබඳවත්, මැතිවරණය සඳහා යොදවන නිළධාරීන් සංඛ්‍යාව පිළිබඳවත් මෙහි දී සාකච්ඡා වූ බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්‍ෂ (ක්‍රමසම්පාදන) චන්න පී. සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya