මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පත්වීම් නොලැබුණු උපාධිධාරීන්ට අභියාචනා කළ හැකියි- සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන

    මාර්තු 05, 2020

    උපාධිධාරී අභ්‍යාසලාභී පත්වීම් සඳහා අයදුම්කොට මෙතෙක් පත්වීම් ලිපි නොලැබුණු අයට තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්තුමා වෙත අභියාචනා ඉදිරිපත් කරන ලෙසා ඉල්ලා සිටින බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීම පිළිබඳව තීරණය කළේ මේ රජයේ ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී බවත්, ඒ අනුව රජයේ දින 100 ක කාලය තුළ මෙම පත්වීම් ලබා දීමට හැකි වූ බවත්, මෙහි දී අදහස් දැක් වූ සම කැබිනට් ප්‍රකාශක ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ අද (05) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya